ඔන්න මං අද කියන්න යන්නේ කොහොමද gunship battle ගේම් එක ලේසියෙන්ම hack කරන්නේ කියලා
හරි එහෙනම් මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් lucky patch download කරගන්න මෙතනින්
ඊට පස්සේ Gunship battle ගේම් එක google play එකෙන් download කරගන්න..
ඊට පස්සේ ගේම් එක install කරන්න open කරන්න එපා
දැන් lucky patch එක open කරන්න..open කරලා ගේම් එක select කරන්න
ඊට පස්සේ මේ විදිහට open menu of patches කියන එක select කරන්න
ඊට පස්සේ Create Modifide APK File කියන එක select කරන්න
ඒක select කරාම මෙහෙම එකක් එයි ඊට පස්සේ ඔය රතු පාටට කොටු කරලා තියෙන එක select කරන්න :D
දැන් ඔය රතු පාට කරලා තියෙන එක ඔබපන් ඊට පස්සේ ටිකක් වෙලා හිටපං :v
ඊට පස්සේ මේ විදිහට open menu of patches කියන එක select කරන්න
ටිකක් වෙලා ගියාට පස්සේ Go to file කියලා එකක් එයි එකට ගිහිල්ලා ගේම් එක install කරන්න....
(install කරන්න කලින් මුලින් install කරපු ගේම් එක uninstall කරලා දාන්න...මටක ඇතුව කරන්න)
දැන් ගේම් එකට යන්න..(අපි hack කරපු එකට) ඊට පස්සේ ගෝල්ඩ් select කරන්න select කරාට පස්සේ මෙහෙම එකක් එයි
ඔන්න ඔය 2ට හරි දාලා yes කරන්න එච්චරයි....
වැඩේ හරිගියානම් කොමෙන්ටුවක් දාපල්ලා (කිව්වට උබලා දාන්නේ නැති බව දන්නවා කමක් නැ වැඩේ ගොඩ ගියානම් එච්චරයි...) බායි ඇ... ;-)





උබේ පිහිටෙන් වැඩේ ගොඩ දාගත්ත එල එල මචෝ..
ReplyDeleteEla ela....tnks mchn comment ekata 😊
DeleteTnx mchn wade goda...
ReplyDeleteEla...tnks mchn comment ekata.... 😊
Deletehari yan ne machan error ekak enawane
Deleteඋබ එලකිරි කොල්ලෙක් බන් නියමයි තව දෙවල් කරපන්
ReplyDeleteAniwa....tnks mchn comment ekata...
Deletegoda machan.thanks brother,,
ReplyDeleteEla ela..... 👍
DeleteMge samsung 4ak root na .... hack karanda puluvand? #kosala bro....
ReplyDeleteOw mchn puluwan...sry rply krnna late unata....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteI had done all this. Bt the coin doest increase
ReplyDeleteI had done all this. Bt the coin doest increase
ReplyDeleteI had done all this. Bt the coin doest increase
ReplyDeleteDan wade hariyannene ban
ReplyDeleteAluth version ekata hari yanne machan
ReplyDeleteMath me vidiyata kara anthimata ena ekata right damma ath wada na ne
ReplyDeleteMath me vidiyata kara anthimata ena ekata right damma ath wada na ne
ReplyDeletenot opening 3rd party app error what to do
ReplyDelete