Wednesday, December 24, 2014

Gunship Battle ලේසියෙන්ම hack කරමු

ඔන්න මං අද කියන්න යන්නේ කොහොමද gunship battle ගේම් එක ලේසියෙන්ම hack කරන්නේ කියලා 

හරි එහෙනම් මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් lucky patch download කරගන්න මෙතනින්


ඊට පස්සේ Gunship battle ගේම් එක google play එකෙන් download කරගන්න..

ඊට පස්සේ ගේම් එක install කරන්න open කරන්න එපා 

දැන් lucky patch එක open කරන්න..open කරලා ගේම් එක select කරන්න

ඊට පස්සේ මේ විදිහට open menu of patches කියන එක select කරන්න

ඊට පස්සේ Create Modifide APK File කියන එක select කරන්න

ඒක select කරාම මෙහෙම එකක් එයි ඊට පස්සේ ඔය රතු පාටට කොටු කරලා තියෙන එක select කරන්න :D

දැන් ඔය රතු පාට කරලා තියෙන එක ඔබපන් ඊට පස්සේ ටිකක් වෙලා හිටපං :v 

ටිකක් වෙලා ගියාට පස්සේ Go to file කියලා එකක් එයි එකට ගිහිල්ලා ගේම් එක install කරන්න....
 (install කරන්න කලින් මුලින් install කරපු ගේම් එක uninstall කරලා දාන්න...මටක ඇතුව කරන්න)

දැන් ගේම් එකට යන්න..(අපි hack කරපු එකට) ඊට පස්සේ ගෝල්ඩ් select කරන්න select කරාට පස්සේ මෙහෙම එකක් එයි


ඔන්න ඔය 2ට හරි දාලා yes කරන්න එච්චරයි....


වැඩේ හරිගියානම් කොමෙන්ටුවක් දාපල්ලා (කිව්වට උබලා දාන්නේ නැති බව දන්නවා කමක් නැ වැඩේ ගොඩ ගියානම් එච්චරයි...) බායි  ඇ... ;-) 

20 comments:

  1. උබේ පිහිටෙන් වැඩේ ගොඩ දාගත්ත එල එල මචෝ..

    ReplyDelete
  2. උබ එලකිරි කොල්ලෙක් බන් නියමයි තව දෙවල් කරපන්

    ReplyDelete
  3. Mge samsung 4ak root na .... hack karanda puluvand? #kosala bro....

    ReplyDelete
    Replies
    1. Ow mchn puluwan...sry rply krnna late unata....

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. I had done all this. Bt the coin doest increase

    ReplyDelete
  6. I had done all this. Bt the coin doest increase

    ReplyDelete
  7. I had done all this. Bt the coin doest increase

    ReplyDelete
  8. Aluth version ekata hari yanne machan

    ReplyDelete
  9. Math me vidiyata kara anthimata ena ekata right damma ath wada na ne

    ReplyDelete
  10. Math me vidiyata kara anthimata ena ekata right damma ath wada na ne

    ReplyDelete
  11. not opening 3rd party app error what to do

    ReplyDelete